2019ට සාපේක්ෂව 2020 දී මෙරට කර්මාන්තයවල වර්ධනයක් (වීඩියෝ)

ජන 22, 2021
  • 2019 තෙවැනි කාර්තුවට සාපේක්ෂව ඉකුත් වසරේ තුන්වැනි කාර්තුවේ දී මෙරට කර්මාන්තය ක්ෂේත්‍රය කැපී පෙනෙන වර්ධනයක් අත් කර ගෙන ඇති බවද ජන හා සංඛ්‍යා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

    එය 5.3%ක වර්ධනයක්. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2020 තෙවැනි කාර්තුව සඳහා නිකුත් කළ ජාතික ගිණුම් ඇස්තමේන්තුවේ මේ බව සඳහන්.

    Latest News