ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

ජන 21, 2021

    අද (21) සවස 6 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වයන් ඉවත් කර තිබේ.

    කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

    ඒ අනුව හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.

     

    01. කාන්තන්කුඩි පොලිස් වසම

    • 165 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 3
    • 165 ඒ, කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර‍
    • 165 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
    • 166 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 02
    • 166 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
    • 167 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
    • 167 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
    • 167 ඩී නව කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර

     

    02.බණ්ඩාරගම / අටුලුගම

    • 660 ඒ එපිටමුල්ල ග්‍රාමනිලධාරී වසම
    • 659 බී බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම

     

    03. මොනරාගල / බඩල්කුඹුර

    • අළුපොත ග්‍රාම නිලධාරී වසම

    මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි (Arasady) ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබේ.

    Latest News