කටුවාපිටිය දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය

ජන 20, 2021

    පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ජනතාව වගකීමෙන් ක්‍රියා කළ යුතු බව, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කටුවාපිටිය දේවස්ථානයේ අද පැවති වාර්ෂික මංගල්‍යයට සහභාගි වෙමින්. මෙට කටුවාපිටිය, ශුද්ධ වූ සෙබස්තියන් දේවස්ථානයේ 152 වැනි වාර්ෂික මංගල්‍යයයි. 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු මෙම දේවස්ථානයේ පැවති දෙවැනි මංගල පූජාව ද මෙයයි.

    Latest News