ලෝක වසංගතයක් හමුවේ වුවද රජය, ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම විපක්‍ෂයට දරාගත නොහැකියි; අජිත් නිවාඩ්

ජන 20, 2021

    ලෝක වසංගතයක් හමුවේ වුවද රජය රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම විපක්‍ෂයට දරාගත නොහැකි වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    විපක්‍ෂය එකිනෙකට ප්‍රතිවිරුද්ධ පදනම් විරහිත අදහස් විවිධ අවස්ථාවල පළ කිරීමෙන් එය මනාව පැහැදිළි වන බව රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පිළිබඳ ගැසට් නිවේදන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කල් තැබීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණින.

    Latest News