තවත් කොවිඩ්19 මරණ 3ක්

ජන 20, 2021

    ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇත.

    ඔවුන් මාලිගාවත්ත, කොළඹ 06 සහ අරණායක, යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (20) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 273 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News