මිනුවන්ගොඩ - මාතලේ ප්‍රදේශ 5ක් හුදෙකලා කෙරේ

ජන 17, 2021

    මිනුවන්ගොඩ සහ මාතලේ යන පොලිස් වසම්වල ප්‍රදේශ 05ක් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම්කර තිබේ.

    එම ප්‍රදේශ පහතින් දැක්වේ.

    මිනුවන්ගොඩ පොලිස් වසමේ,

    නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම

    මාතලේ පොලිස් වසමේ,

    වරකාමුර ග්‍රාම නිලධාරී වසම (356) මීදෙනිය ග්‍රාම නිලධාරී වසම (356 B) දෙහිපිටිය ග්‍රාම නිලධාරී වසම (356 A) මාත්තාව ගම්මානය

    Latest News