බස්නාහිර හැර උපකාරක පන්ති ඇරඹීමට අවසර

ජන 17, 2021

    බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල ලබන 25 වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති පමණක් ප‍්‍රථම අදියර යටතේ ආරම්භ කරන ලෙසට එම ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ.

    Latest News