ඊයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 3ක්

ජන 14, 2021

    ඊයේ (13) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇත.

    ඒ බත්තරමුල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 අසූ එක් වියැති පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 10 යන ප්‍රදේශයේ පදිංචි 89 හැවිරි කාන්තාවක් වේ. ඒ අනුව, අද (14) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 247 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News