මෙරට කොවිඩ් 19 අසාදිත ගණන 50,000 පසු කරයි

ජන 14, 2021

    අද(14) උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 50,231 ක් වේ.

    ඉන් පුද්ගලයින් 43,266 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. තවද රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,718 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    එමෙන්ම පසුගිය පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 646 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    Latest News