කොළඹින් පිටවෙන බස්රථවලින් ආසාදිතයින් දෙදෙනෙක්

ජන 13, 2021

    කොළඹ සිට යාපනය,අම්පාර,මඩකලපුව ප්‍රදේශවලට ධාවනය කෙරෙන දුර ගමන් සේවා බස්රථවල ගමන් ගන්නා පුද්ගලයන් අහඹු ලෙස තෝරා ගනිමින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම ඊයේ සිදු කෙරිණ.

    ඒ වැල්ලවත්ත සමුද්‍ර මාවතේ දී. එහිදී පුද්ගලයන් එකසිය දෙදෙනෙක්ගෙන් (102) දෙදෙනෙක් කොවිඩ් රෝගීන් ලෙස හඳුනා ගැනිණ.

    Latest News