පෑලියගොඩ - 90 වත්ත හුදෙකලා කෙරේ

ජන 12, 2021

    පැලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ - 90 වත්ත ප්‍රදේශය අද ‍ප.ව 6.00 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

    කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

    Latest News