වැලිකඩ බන්ධනාගාරයේ 3 ක ගේ වැඩ තහනම්

ජන 12, 2021

    වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු නිත්‍යානුකූල නොවන ආකාරයෙන් මුදාහැරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරයෙකුගේ සහ ජේලර්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

    කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත අදාළ සිරකරු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිට ඇති අතර ඔහු පසුගිය 25 වැනිදා බන්ධනාගාර නිලධාරීන්ගේ උපකාරය ඇතිව ඉන් පිටව ගොස් ඇති බව සඳහන්.

     

    Latest News