රත්තරන් නිධි 4ක් සොයා ගැනේ

ජන 12, 2021

    සේරුවාවිල ප්‍රදේශයට අමතරව දිවයිනේ තවත් ස්ථාන හතරක භූමි අභ්‍යන්තරයේ රත්තරන් තිබෙන බවට පර්‌යේෂණ වලින් අනාවරණය වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

    නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල මෙම රන් නිධි පිහිටා ඇති බව හඳුනාගෙන තිබේ.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානය, කැනඩාව, අයර්ලන්තය ආදී පර්‌යේෂණ මධ්‍යස්ථානවල කරන ලද කැණීම්වලදී මෙරට භූමියේ රත්තරන් තිබෙන බව අනාවරණයවී ඇත.

     

    Latest News