මන්ත්‍රීවරුන් 31ක් ස්වයං නිරෝධායනයේ

ජන 12, 2021

    කොරෝනා වෛරසය ආසාදනය වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට PCR පරීක්ෂණ සඳහා යොමුවී ස්වයං නිරෝධායනය වන ලෙස ඊයේ දැනුම් දී තිබේ.

    එමෙන්ම, වාසුදේව අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුද හඳුනාගෙන ඇත.

    ඒ අනුව, මේ වනවිට ස්වයං නිරෝධායනයට උපදෙස් ලබාදී ඇති මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 31 ි.

     

    Latest News