අද (12) සිට නැවතත් ඇරඹෙන දුම්රිය ගමන්

ජන 12, 2021

    තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය සේවා හෙට සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව ප්‍රධාන මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ , කැලණිවැලි මාර්ගයේ මෙන්ම උතුරු මාර්ගයේ ද පහත සඳහන් දුම්රිය ගමන් යළි ආරම්භ වනු ඇති.

    මීට අමතරව දෛනිකව ධාවනය කරනු ලබන සියලු දුම්රිය සේවා ගමන් වාරයන් ලබන 25 වනදා සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

    රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම දුම්රිය ගමන් තාවකාලිකව අත්හිටුවා තිබිණ.

    Latest News