නිරෝධායන නීතිකැඩූ තවත් 25ක් අත්අඩංගුවට

ජන 01, 2021

    පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකල පුද්ගලයින් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොවුන් අත්අඩංගුවට ගැනුණේ මුහුණු ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන්.

    ඔක්තෝබර් මස 30 වැනි දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 2021 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News