තවත් ආසාදිතයින් 597ක්..මඩකලපුවෙන් 63ක්

ජන 01, 2021

    ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 597 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 03 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර, තවත් පුද්ගලයින් දෙදෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි විදේශිකයින් ලෙස වාර්ථා වේ.

    ඉතිරි පුද්ගලයින් 592 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 256 ක් ලෙසය.

    ඊට අමතරව, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 211 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

    අද (01) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්යි වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්යාළව 39,549 ක් වේ. ඉන් පුද්ගලයින් 32,571 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,059 (පූර්ණ සුවය ලබා ඇත) පෑලියගොඩ මාළු වෙළඳපලේ පොකුර - 36,490

    Latest News