'N95' විෂබීජහරණය කිරීමේ යන්ත්‍රයක්

දෙසැ 20, 2020

    නාවික හමුදාවේ තාක්ෂණික දායකත්වයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද භාවිත කළ 'එන් 95' මුව ආවරණ නැවත භාවිත කිරීම සඳහා විෂබීජහරණය කිරීමේ යන්ත්‍රයක් ගාල්ල,කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ලබාදීම පසුගියදා සිදු කෙරිණ.

    ඒ දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා‍ගේ ප්‍රධානත්වයෙන්.

    කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සිදු කළ පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා නාවික හමුදාව දායකත්වය ලබා දී තිබේ.

    Latest News