පෘෂ්ඨ මත වෛරස නසන නව සංයෝගයක්

දෙසැ 16, 2020

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද්‍රව්‍ය විද්‍යාත්මක සහ නැනෝ තාක්ෂණ විද්‍යාඥ ආචාර්ය ප්‍රසන්න මන්තිලක මහතා විසින් එය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වෙත නිල වශයෙන්පිළිගන්වනු ලැබිණ.

    ඕනෑම පෘෂ්ඨයකට වැටෙන වෛරස්, බැක්ටීරිය, දිලීර ක්ෂණයෙන් විනාශ කිරීමේ හැකියාව මෙම සංයෝගයට පවතී. එක්වරක් ඉසීමෙන් පසු මාසයකට වැඩි කාලයක් මෙම සංයෝගය සක්‍රීයව පවති.

    Latest News