අපොස සාපෙළ විභාගය මාර්තු 1 සිට 11 දක්වා

දෙසැ 07, 2020

    අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

    බත්තරමුල්ල, නෙළුම් මාවතේ අද (07) පැවැති මාධ්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    Last modified on සදුදා, 07 දෙසැම්බර් 2020 11:37

    Latest News