කටුනායක පිටවීමේ පර්යන්තය මහජනතාවට විවෘත කෙරේ

දෙසැ 05, 2020

    කටුනායක ගුවන්තොටුපළේ පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය අද උදෑසන 9.00 සිට නැවත විවෘත කෙරේ.

    ගුවන්තොටුපොළ එක් මගියෙක්ට ආලින්දය වෙත රැගෙන යා හැක්කේ එක් අමුත්තෙක් පමණයි.

    පැමිණෙන සියලු මගීන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බව ද ගුවන්තොටුපොළ පාලනාධිකාරිය දැනුම් දෙයි.

    Latest News