ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 132 කින් සම්මතයි

දෙසැ 04, 2020

    අයවැය විවාදයේ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් ඊයේ (3) දිනයේ ඒ සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවට දෙමළ සන්ධාන මන්ත්‍රීන් විසින් කර තිබුණි.

    එම ඉල්ලීමට අනුව පැවැති ඡන්දයේදී රජයට පක්ෂව ඡන්ද 137 ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද හිමිවිය.

    ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය වැඩි ඡන්ද 132 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

    Latest News