ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස නිමල් පුංචිහේවා ගේ නම පාර්ලිමේන්තු සභාව වෙත යෝජනාකර තිබුණා.
මීට අමතරව පොලිස් කොමිසම, සමාජ සේවා කොමිසම, අල්ලස් හා දුෂණ කොමිසම යන කොමිසම් වෙනුවෙන් යෝජනා කර තිබු නම් සඳහා ද අනුමැතිය පාර්ලිමේන්තු සභාව ලබා දී ඇති බව සඳහන්.