කේරල ගංජා සමඟ 2ක් දැලේ

දෙසැ 03, 2020

    යාපනයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ සිට මඩකලපුව නගරයට නීති විරෝධී ලෙස ගෙන යන ලද කේරල ගංජා කිලෝ 02කට‍ වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් 02ක් අත්අඩංගුවට ගෙන ඇත.

    මඩකලපුව කොට්ඨාස භාර පොලිස් විශේෂ විමර්ශන කාර්යංශයට ලැබුණ තොරතුරකට අනුව මෙම නීති විරෝධී ගංජා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වාර්තාවේ. සැකකරුවන් යාපනය ඔට්ටුසුටාන් ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.

    Latest News