කොවිඩ්-19; අද (03) ආසාදිතයන් 350යි

දෙසැ 03, 2020

    2020 දෙසැම්බර් 03 වන දින මේ දක්වා දිවුලපිටිය හා පෑළිය‍ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ.

    මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව                                              - 21861
    අලුතින් වාර්තා වන සංඛ්‍යාව

    ආශ්‍රිතයින් (පෑළියගොඩ කොවිඩ් පොකුරෙන්)                     -     350

     

    එකතුව                                                                       -  22211

                    (අද දිනට 350)

    Latest News