117 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හදිසි ‍මෙහෙයුම් ඒකකය සුදානම්

දෙසැ 03, 2020

    මේ අතර, ජනතාවට අවශ්‍ය දැනුවත් කිරීම් සඳහා අඛණ්ඩ සේවාවන් සැලසීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හදිසි ‍මෙහෙයුම් ඒකකය සුදානමින් සිටී.

    එය ඇමතුම් අංකය 117 යන දුරකථන අංකයෙන් පැය 24 පුරා ක්‍රියාත්මකව පවතී.

    කාලගුණ වාර්තාව අනුව නැවත දැනුම්දෙන තුරු ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසත් ධීවරයන්ගෙන් ඉල්ලා සිටී.

    Latest News