සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී

දෙසැ 03, 2020

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මස පැවැත්වීමට හැකිවනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතා පවසනවා.

    එමෙන්ම අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු මාසයේ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

    Latest News