අටලුගම PHIගේ රාජකාරියට බාධාකළ සැකකරු එරෙහිව නීතිය

දෙසැ 03, 2020

    අටලුගම ප්‍රදේශයේ කොවිඩ් 19 රෝගය වැළඳුණු පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට උත්සහ දැරූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය නෛතික කටයුතුවලට අදාළ පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට නියමිතයි.

    Latest News