දිවයිනේ වැඩිම ආසාදිතයින් ඊයේ..878ක්

දෙසැ 03, 2020

    ගතවූ පැය 24 තුළ දිවයිනේ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.

    එම සංඛ්‍යාව 878ක්. ඔවුන් සියලුදෙනාම දේශීයව හඳුනාගත් පුද්ගලයින් වන අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙන්. ආසාදිතයින් සංඛ්‍යාව 402ක්.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188ක් සහ කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 106ක් වාර්තා වී තිබේ. ඉන් ආසාදිතයින් 98ක් අටළුගමින් වාර්තා වෙයි.

    Latest News