ධීවර හා නාවික කටයුතු අවදානම් (වීඩියෝ)

දෙසැ 03, 2020
  • බුරවි සුළිකුණාටුව දිවයිනෙන් බැහැරව මන්නාරම් බොක්ක වෙරළාසන්නයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මේ නිසා උතුරු දිග මුහුදු ප්‍රදේශය තවදුරටත් ඉතා රළු ස්වභාවයක් ගන්නා බැවින්, ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසයි, අවදානම් නිවේදනයේ දැක්වෙන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 දෙසැම්බර් 2020 10:11

    Latest News