වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

දෙසැ 02, 2020

    හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව, මරදාන පාර, ඇලකන්ද හා හැඳල පාරේ කොටසකට හෙට (03) උදෑසන 10 සිට පසුදින (04) අලුයම 4 දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

    අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි, සඳහන් වන්නේ.

    Latest News