කෙරෝනා නිසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

දෙසැ 02, 2020

    මේ දක්වා විශ්‍රම වැටුප් දෙපාර්ත මේන්තුවට යොමුකර ඇති නිවැරදි අයදුම්පත් සඳහා ගෙවීම් කිරීමට පියවර ගෙන ඇති බව, විශ්‍රාම වැටුප් ජනරාල් ඒ .ජගත් ඩී ඩයස් මහතා සඳහන් කරනවා.

    එසේම ඔන්ලයින් ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව සළසා දී ඇති බව ද වැඩි දුරටත් සඳහන් කර ඇත.

     

    Latest News