නව පොලිස්පතිවරයා සිය ධුරයේ වැඩ අරඹයි

නොවැ 27, 2020

    මෙරට 35වන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න මහතා අද (27) පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කර තිබේ.

    ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස වසර 2කට ආසන්න කාලයක් කටයුතු කළේය. 1986 වසරේ දී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවයට එක්ව ඇති අතර වසර 34ක සේවා කාලයක් මේ වන විට සපුරා තිබේ.

    Latest News