අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

නොවැ 27, 2020

    නැගෙනහිර හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර,සබරගමුව පළාත්වලටත් මාතර,ගාල්ල දිස්ත්‍රික්කවලටත් සිහින් වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ දී ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    Latest News