ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළෙඳසැල් අද (29) විවෘතයි

ඔක් 29, 2020

    දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල අද (29) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා වෙළෙඳෙසැල් සහ ඖෂධසැල් විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.

    මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත් වේ.

    ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 21 කට හා කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත.

     

    Latest News