icc

කොටුව දුම්රිය ස්ථානයට හා බස් නැවතුමට පා ගමනින් පැමිණීම නොකරන්න

ඔක් 27, 2020
    කොටුව දුම්රිය ස්ථානයට හා බස් නැවතුමට පා ගමනින් පැමිණීමට කටයුතු නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
    ඇඳිරි නීතිය ක්‍රියාත්මක හෙයින් දුම්රිය හෝ බස් රථ ක්‍රියාත්මක නොවෙයි. ඒ අනුව එම ස්ථාන වෙත පා ගමනින් පැමිණීම ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    Latest News