නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන

ඔක් 27, 2020
    නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත්කර ඇත
    කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අදාළ තනතුර සඳහා පත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි
    හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමත් සමඟ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරය පුරප්පාඩු විය.

    Latest News