නව කොරෝනා ආසාදිතයින් 280ක්

ඔක් 26, 2020

    2020 ඔක්තෝබර් 26 දින දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව.

     

    මේ දක්වා වාර්තා වූ සංඛ්‍යාව 4398
    අලුතින් වාර්තා වන සංඛ්‍යාව

    ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලය 15                            280
    (නිරෝධායන මධ්‍යස්ථානවල සිටින)

    ආශ්‍රිතයින් 265
    (දිවුලපිටිය හා පෑලියගොඩ පොකුරෙන්)

    එකතුව 4678
    (අද දිනට 280)

    Latest News