කොවිඩ්-19; 130 ක් සුවය ලබා රෝහල්වලින් පිටව යයි

ඔක් 26, 2020

    රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයින් 130 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (26) පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

    ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් ගණන 3933කි.

    රෝහල්ගතව 3923 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබති.

    Latest News