කොවිඩ්-19; රෝගය වැළඳුණු තවත් පිරිසක්

ඔක් 25, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 368ක් ඊයේ වාර්තා විය.

    එයින් 232ක්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව හඳුනා ගැණුනු රෝගීන්. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 37ක් ද වාර්තා වූ රෝගීන් අතර වේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් වන කොළඹ ප්‍රදේශයේ 29ක්, ගම්පහ 28ක් සහ කළුතර 8ක් හඳුනාගත් රෝගීන් අතර වේ.

    තවත් රෝගීන් 8 ක් කුරුණෑගල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වූහ.

    Latest News