කොටුව, පිටකොටුව, බොරැල්ල, වැලිකඩ පොලිස් බලප්‍රදේශවලටත් ඇඳිරි නීතිය

ඔක් 25, 2020

    කොටුව, පිටකොටුව, බොරැල්ල, වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට අද (25) සවස 6.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටී.

    Latest News