icc

කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3714ක්

ඔක් 25, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3714 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගෙන් 384ක් මේ වනවිට සුවය ලබා තිබේ.

    Last modified on ඉරිදා, 25 ඔක්තෝබර් 2020 11:49

    Latest News