තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඔක් 25, 2020

    නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත්, යාපනය, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තු නිවේදනය කරයි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙස දෙපාර්තුමේන්තුව දැනුම් දෙයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    Latest News