වැල්ලවත්ත සහ බම්බලපිටිය නිරෝධායන ඇඳිරිනීතිය; පුවත අසත්‍යයක්

ඔක් 25, 2020

    වැල්ලවත්ත සහ බම්බලපිටිය පොලිස් බලප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බවට හුවමාරු වෙමින් ඇති පුවත අසත්‍යක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

    මෙම පුවත සමාජ මාධ්‍ය ජාල හා කෙටි පණිඩුව ඔස්සේ සංසරණය වෙමින් ඇති බව වාර්තා වෙයි.

    Latest News