තවත් පොලිස් වසම් කිහිපයකට ඇඳිරි නීතිය

ඔක් 25, 2020

    මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වත මධ්‍යස්ථානය දන්වා සිටී.

    Latest News