හෝටල් කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුට කොරෝනා

ඔක් 24, 2020

    කොළඹ, ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක මෙහෙයුම් අත්හිටුවා තිබේ.

    කොළඹ හිල්ටන් හා ෂැංග්‍රිලා හෝටල් නිවේදන නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ, එම හෝටල් දෙකෙහි කාර්ය මණ්ඩලවල සාමාජිකයා බැගින් කොවිඩ්-19 රෝගයට ගොදුරු වී ඇති බවයි.

    ඒ අනුව දැඩි සෞඛ්‍ය රෙගුලාසි මත සේවා ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බව නිවේදනවල දැක්වේ. ගාලු මුවදොර හෝටලයේ මෙහෙයුම් ද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තාවේ.

    Latest News