කොවිඩ්-19; තවත් ආසාදිතයන් 201ක්

ඔක් 24, 2020

    කොවිඩ්-19 රෝගය ආසාදනය වූ තවත් ආසාදිතයන් 201ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    නිරෝධායන මධ්‍යස්ථානවලින් 37ක්, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් 140ක් හා ධීවර වරායන් තුළින් 24ක් ලෙස ආසාදිතයන් 201ක් වාර්තා වී තිබේ.

    Latest News