icc

හෙරොයින් සමඟ 2ක් අත්අඩංගුවට

ඔක් 24, 2020

    බණ්ඩාරවෙල පොලිසියේ අපරාධ අංශය ඊයේ කළ වැටලීමක දී හෙරොයින් සමඟ 2ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    උතුරු කැබිල්ලේවෙල ප්‍රදේශයේ දී වැටලීම සිදු කෙරිණ.

    Latest News