පාසල් නිල ඇඳුම් රෙදි දෙසැම්බර් 31ට කලින්

ඔක් 15, 2020

    පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි දෙසැම්බර් 31 වැනි දිනට පෙර සියලු විදුහල්පතිවරුන්ට ලබාදීමට සැලසුම් කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මෙවර නිල ඇඳුම් රෙදි බෙදා දීම රාජ්‍ය සමාගම් 4 ක් යටතේ සිදුවන බවයි.

    පාසල් ළමුන් සඳහා රෙදි මීටර් මිලියන 11,000කට අධික ප්‍රමාණයක් බෙදා දීමට නියමිතව තිබේ.

    Latest News