කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 09 වැනි දිනය අද

සැප් 26, 2020

    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන 22 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 09 වන දිනය අදයි.

    ගතවු දින 08 පුරාම දිවයිනේ නන් දෙසින් විශාල පිරිසක් ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටියේය.

    ප‍්‍රදර්ශනය පැවැත්වෙන අවසන් දින දෙක වන අද සහ හෙට, ඉන් උපරිම ප‍්‍රයෝජන ලබා ගන්නා ලෙසයි ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර පැවසුවේ.

    Latest News